Tuesday, March 6, 2018

ඔබ සොදුරුයයි නොකියමි
ඔබ කුරිරු බව නොදනිමි
ඔබ මිතුරු බව අගයමි
ඔබ සෙනෙහසින් නම් පසසමි

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.