Friday, May 18, 2018

බන්දේසියක තියලා පුදන්නට නම්
කියන කියන හැම මොහොතක
ලියලනවද ආදර මල්
විනිවිද පෙනෙනා
කැඩපත මවනා හැගීම් ඡායා
නිරතුරු බලනා නෙත කිමිදීලා
අසන විටෙක පා ආදර ලීලා
ගැඔුරුම අරුතක් නැත ලියවීලා
හැගුමක කැටිකර ලියවෙන සිතිවිලී නිබදා
තුරුළුකර ගමී සෙනෙහස තවරා
එපමන සෙනෙහස පිට පට පටලා ලා
සෙනෙහ පුදනෙම් මම ඉන් කෙලෙසා
ලියන සිතුම් වෙත හද පුද කරලා
පුද කරමි සෙනෙහසක් පවතින ලියලා

@අසම්මත/16/05/18/@
6 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.