Wednesday, May 2, 2018

අදුරු රැය

2 May 2016 at 22:58 ·
අදුරු දවසක
අදුරු රැයකම
අදුරුකර හිත
මාව තනිකර
ඇය
ගියාය අදුරක
සිහින් එළි තිත
අදුනාවී ඒ නෙත
අදුර මැද හිද
ඇය යන ගමන
අදුර මැඩගෙන
බලමි මා නෙත
අදුර මැද හිද
ඇය පිය මනින
අදුර කෙලවර
@අසම්මත/16/05/02/@
2 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.