Sunday, April 29, 2018

තනිවීම

නුඔ මා දමා
ගිය දා පටන්
කවි හිතට කව් කම්
එන්නෑ හද අගින්
කදුළක් බර උනත්
නෙත් කොනින්
අමතක කරන් නේ කෝම
නුඔ මා හිතින්
@අසම්මත/16/04/22/@
9 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.