සුරත් ගෙන මාගේ
සුරගනක් කර හීනේ
සිටුමැදුරෙ බැදි ලීලේ
කල්යාද දිගු පේුමේ
නිශාචර බැදි දිවියේ
හාදකම් මතුයේ
එවිට සිත මාගේ
චංචලව සැලුනේ
ආදරය බැද හදිනේ
නිකැලැල්ය මා පේුමේ
@අසම්මත/16/04/27/@
සුරගනක් කර හීනේ
සිටුමැදුරෙ බැදි ලීලේ
කල්යාද දිගු පේුමේ
නිශාචර බැදි දිවියේ
හාදකම් මතුයේ
එවිට සිත මාගේ
චංචලව සැලුනේ
ආදරය බැද හදිනේ
නිකැලැල්ය මා පේුමේ
@අසම්මත/16/04/27/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.