Wednesday, May 2, 2018

සිතුවමක මතක

තීන්ත පදාසයක තවරා
සිතුවමක් කර නිමවා
සිතක පෙම අතුරා
කරමි පාට කර නෙතගා
වෙන්ව යන දින මතුදා
බලනු මගේ මිතුරා
සිතුවමක් නුඔට පිදුවා
@අසම්මත/16/05/02/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.