Wednesday, May 2, 2018

මැයි කවිය

කඩතුරා හැර දෑසේ
බලමි ලොව රිසිසේ
අද මැයි දිනය අපගේ
දහඩියට කදුළට පෙගුනේ
මං මුලාවම හැම දේ
ගත යුතුය මග හරි සබදේ
නිවැරදිම මාවත නිසිසේ
ගැටි ගැටී වුව දැකිය යුතුවේ
එන්න සබදිනි එක මිට සේ
දිනන මග අප සැම ගේ
@අසම්මත/16/05/01/@
4 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.