Thursday, May 3, 2018

නිසොල්මන් ගග ගලාවී

ඔබට ඇතිනම්
මටද ඇතී
ගැඹුර සොයනෙමි
මෙතෙකැයි තවම නොදනිමි
එතැකැයි නොසොයමි
එන්න
ඉව්ර තවමත් ඉඩ දෙතී
නිසොල්මන් ගග ගලාවී
ආදරය තියා යාවී
තෙමී හැකිලේවී
වියරුව තනියක් රුවාවී
කුමට එය
කිසි පලක් නැතී
සෙනෙහසක් හදවතක නැතී
ඔබට පමණක් දැනුනම ඇතී

@අසම්මත/17/05/03/@
1 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.