Friday, May 18, 2018

කරවිල මල

නුඔ දුටුව
අහිංසකම
රුවින්යුත්
නෙත් මන්මත් කල
මල කුමක්දැයි විමසුවොත්
මං
දෙන උත්තරය

මල
නුඔයි
ඒක කිව්වාම
පිළිවදන් තෙපලමින්
නෑ මම
කටු
එක්ක
පිපුණ රෝස මලක් නෙවි
මම
තිත්ත වුනත්
පිපුනාම
ඇස්වලට ලස්සන
කරිවිල මලක්
නුඔ කැමතිද?
තිත්ත
කරිවිල මලට
@අසම්මත/16/05/18/@
5 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.