Sunday, June 10, 2018

හිල්වෙලා ඇති කුහරයකට

බබළණව
මම
නිවිල යයි
තව
එක දොහකකින් දෙහෙකින්
ඊට කලියෙන්
ඒ එළිය
අරගන
වැටුන පුාර්ථනා
අහුල ගනිල්ලා
පුවන් තරමක්
පැතුම් මල්ලකට
හිල්වෙලා ඇති කුහරයකට
එපා ඉඩ දෙන්න
එකතුකල දෑ
අපතක යන්න
ඒ පාුර්ථනා
මගේ එළි මතින්
දිලිහේවි
සතුට ගෙන දේවී
ලැබුන දෙයකින්
එකතු කල තරමට
සිහින පාුර්ථනා

සදක් නගන හඩ
මටත්
ඇසුනා
හිතට වදින
විදිහට
@අසම්මත/16/06/10/@
Shar

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.