Tuesday, November 14, 2017

පන්හිද ලියයි


පුංචි ඇස මා හැදිනි

නිසල කල මා සිතිනි

පොත් කන්ද මම දුටිමි

මියන මතකය අවදිකර

ගනින් දැන් නුඹ අතට

දැනුම දී සිරසකට

ආදරය කියපන් හැගුමකට

මට මම ම මා සොයන

හමුවීද නුඹට ඒ සිහින

පටු නොවී නම් කිසිදිනක

හිතින් ඉන්නම් ඒ පොත් අතර

@අසම්මත/16/11/13/@
5 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.