Sunday, November 12, 2017

ඉල් මහ



අහිමි වීමක්
මහා බරැති
හිස මත
නමුත් නැත
කදුළක්
හඩන්නට.............
ශක්තියක් වෙති
කුඩා
හිතක් යට
පෙර මගක්
ඇති
ඇස් වසාලන
ඉල් මහත්
ශිතලට ගල් වුන
අත වනමු අපි
එකට හිනෙහැන
අළුත් නිම්මනය
ගලන ගගකට
සරු ඉමක්
රතු මලක් පිපිදෙන

@අසම්මත/16/11/12/@
5 C

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.