Wednesday, November 8, 2017

විරහ කව

ආදරය මිරිගුවකි හිත හඹා එන
ඇවිත් රහසින් සොරාගෙන ඇස
සිතුම් පුරවයි නුරා පැන් ඉස
දවයි හදවත් විරහ පෙම ලග...







..ඉවතලමි මතකයන් සියල්ලම
අතීතය පමණක් තියාගෙන
ඉඩ හරිමි කදුළක් ගලායන
කැලැල් කුමටද සළකුණු තබායන

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.