Tuesday, November 14, 2017

දිනක සමුගැන්ම


ඉතින් හෙට ඉදන්

නොඑන්නම් ටික කලක්

හැකි වුනොත් ඇබින්දක්

එබෙන්නම් රෑ ඇවිත්

මැලවුනත් මූණ නම්
 

කරන්නම වෙනවා සත්තකින්
 

ලියන්නත් වෙලාවක් නැතිම වෙයි
 

ටික දොහක්..........................
 

මතකයක් පොදිබැදන්
 

ඉතින් යන්නම් දුකින්.................
 

ජීවිතය හැමදාම
 

ලගින්නම් හිත් මැදින්
 

මම හැමදාම ඔබ අසලමයි සිතන්නම්

@අසම්මත/16/11/14/@
17 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.