Sunday, November 12, 2017

වහල්වීම

හිත කොහෙද

මග හැරුනෙ

ගිය පසුය

මට දැනුනේ

ඇතුන් ටත්
 

නොහැකි වග
 

අමිල වු
 

ගිය නුවණ
 

යලි ගැනුම
 

පතුල නැති
 

අගාධයක ගැඹුර
 

වහල්වී වැටුණ

@අසම්මත/16/11/12/@
2 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.