Tuesday, November 14, 2017

නරුම කවි


නුඹ කොහොම ලියනවද

නොදැනෙන්න හදවතට කවි

නරුමයෙකුටත් එනවද

අහම්බෙන්වත් හිතට කවි

ලියන්නට පුළුවනිද මොහොතකට හරි
 

හදවතකට වදින කවි
 

හිතලුවක් ඔබ්ලා රසට
 

අමුනගෙන කෙලෙස හරි
 

මා රවටන්නෙපා ලියාගෙන
 

මුසාවෙන් පිරි නුඹගෙ කවි
 

පිලිගන්නේ කොහොමදැයි
 

මගේ හිතේ ප්‍රේමයක් නුඹට නැති

@අසම්මත/16/11/14/@
3 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.