Sunday, November 12, 2017

සයුරක ගිලීම


නොහැකි වුව

ඉගිල යමි

දුකක් නොදැනෙනු

පිනිස

කාටවත් කියා
 

පලනොමැති..............
 

යාමයයි සුදුසු
 

සදද අඩ අදුරක
 

එබුනු
 

දුකද
 

සයුරක ගිලුනු...........
 

හිතද තනියම
 

හඩපු................

@අසම්මත/16/11/12/@
6 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.