Tuesday, November 14, 2017

අසම්මත ඇස


අසම්මත ඇස් මත

නලියන රුවක් ඇත

ඒ නුඔ ම දැයි මට

අපහැදිලි සිතුවමක් විය

පපුව මගෙ හරි මැද
 

කෙටි කෙටි හඩන්නේ උඹම මද...............

@අසම්මත/16/11/14/@
9 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.