Tuesday, February 7, 2017


වැටෙන් නෑ ඇත්මයි සබද

දුන්නොතින් හයියක් හිතට

ඈත හිටියත් නුඔව

දෙන දිරිය හැම කලෙක

හදවතින් මං ලගම
 

තියාගන නිසැකවම
 

පුරනා පෙරුම් මහමෙරට
 

හදක දළුලයි
 

පිවිතුරුම ආදරය
 

@අසම්මත16/02/07/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.