අවසරද සිප ගන්න
ඔය දෙතොල
නැත මදහසක් මිස
ඇස් වලින් දෙඩු වදනක්ම හැර
මා ද ඔබ වන්න පෙර
ඔබ සිතන දේ පැහර
සිතුනි බොහෝ වර
මේ මගේ සිහිනයයි දුටුව
මගෙ මා නොවන කල
ඔබට මා මාම විය
අප දෙදෙන එකම විට
සිතන සද මා සිතද ඔබම විය
මොහොතකට එසේ නම්
දෙසිතකට සිහිනයකි රැවටෙනා
සිත් දෙකක ආදරය........
@අසම්මත/17/02/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.