Saturday, February 11, 2017




තෙත තැනෙන තැනක් වේය
ඒ නෙතය

උකු ගැහෙන තැනක් වේය
ඒ හදවතය

පොපියන තැනක් වේය
ඒ නුඹ හස මවනා තැනය
 

සුව දෙන තැනක් වේය
ඒ නුඹ පමණමය
 

ඔබ මා සමුදුන් තැනක් වේය
ඒ ඔබ මා සමුගත් කදුළු තොටුපළය......!




@අසම්මතයි /17/02/11/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.