Sunday, February 12, 2017

   
       (    අනුමානය  )


අහිංසක හදක් මට තියනවා කීවා උඔ

ඒ මගේ හිත දිනාගන්නමද

රැවටුනේ මම නොවෙයි නුඔ

අද දිනත් ගෙවා දැම්මේ මම

ඔය හදවත එක්ක නුහුරක ඉද
 

අපි ආපු ගමනේ ඉම කොතනකද
 

වැරදුන තැන කොතනද සොයමි මම
 

    @අසම්මත16/02/14/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.