Friday, February 10, 2017



** පුථිචාර **

ඒකත්

දුකක්

වුනා
 

ලයික් කොමෙන්ට්
 

ගන්න
 

ගත්ත
 

ආයාසය
 

උඔගේ
 

සිහින් සුරතින්
 

ලෝබ සිතින්
 

අඩවන් දෑසින්
 

නුරා බැල්මෙන්
 

කලක්
 

ඇවෑමෙන්
 

දිනුවා
 

දුකකින් !
 


@අසම්මත16/02/10/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.