සුසුම් අහුර
Monday, February 13, 2017
ඔබ ගත් මග වැරදි බව
අනන්තවත් කියමි මම
එය වැටහුනත් ඔබ
කියු දේ ගනනකට නොගෙන
ඒ මගම ඔබ යන හැටි බලමි මම
දැන දැනම ඔබ ගත් මගම
යන්නේ නම් මට දැනෙන්නම
ඒත් ඔබ ගිය මග වැරදි බව
වැටහී යන්නේම ඔබ නොදත් මග......
@අසම්මත/17/02/12/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.