සුසුම් අහුර
Sunday, February 12, 2017
( ඉරිතැලීම )
දැං එයි දැං එයි
බලාන උන්නා
නෙත් කෙවනි
රිදුම් දෙන තුරු
ඒත් උඔට නෑ
නෙතක තෙත
දැනී තවමත්
සෙල්මට ගත්
ආදරය පමණක්
ඉරිතලා ඇත
හදක බිදුමක්
@අසම්මත16/02/12/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.