සුසුම් අහුර
Friday, February 10, 2017
හැංගුවාට නුඔ
දන්වා මම
නොකීවාට නූඔ
දන්වා මම
නොබැලුවාට නුඔ
දන්වා මම
ඔය ලැමද මැද
ගැහෙන හදවත
මා ගැනත්
උණුහුම ට
ගැහෙන බව
ආදරය ගලමින්
ආදරය සොයමින්
මා වෙනුවෙනුත්
ඇත්තටම නුඔ හද !
@අසම්මත16/02/10/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.