Saturday, February 11, 2017



අද 14

කව් 14

ලියුවා

ආදරය නලියන

හදවත් වලට
 

නුඔලා ට
 

ඕන නම් ඒවා
 

උඔලගෙ කරගනිල්ලා
 

පපු කුහරවල
 

හිරකර ගනිල්ලා
 

පේුමයේ සුන්දරත්වය
 

විදින්න
 

මාත් එනවා
 

කා එක්කද
 

නුඔ එක්ක
 

නුඔ ගේ
 

ඇස් නෙතු එක්ක
 

නෙතු ගේ හදවත එක්ක
 

උඔගේ විශ්වාසය එක්ක
 

@අසම්මත16/02/14/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.