Friday, February 10, 2017



චෝදනා ඇයි මේ

ඊර්ෂ්‍යාවට ද මේ

හිත යට ඇති

හැගීම් ගොඩ

එක මිටකට ගෙන
 

ගුලිකර යව දඩුලෙස
 

පපුවට ම ඉලක්ක කර
 

එවන අපූරුව
 

කවි හී මල් කොට
 

පැලෙන්න හදවත
 


@අසම්මත16/02/10/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.