Thursday, February 9, 2017



කවියෙකුට අවැසිවන්නේ කුමක්ද

කවිකම්වල රස ඕජස් බුදින

රසිකයෝ රොත්තක්

බනින විදින ලියන

නමක් නැතුව ඉන්න
 

ලිංගය නොදන්න
 

ආරූඩ කාරය කාරිය
 

රුවකුත් නැති
 

හඩකුත් නැති
 

ගමකුත් නැති
 

රටකුත් නැති
 

ඕපපාතික චරිතයක්
 

මායාව ඉයවහ ගිය
 

මිරිගුවට ඇස රැදුන
 

මගේ කවි ඔබ ට මැයි
 


ඇස් හරින පියවන !

@අසම්මත16/02/09/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.