Sunday, February 12, 2017

    


(    අභිමතය   )

නුබේ

එක වචනයක්

ඇති මට

මසිත ඉගිල්ලෙන

කවි රෑනකට
 

නිදහසේ තටුසලන
 


@අසම්මත16/02/12/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.