Sunday, April 29, 2018

තනිවීම

නුඔ මා දමා
ගිය දා පටන්
කවි හිතට කව් කම්
එන්නෑ හද අගින්
කදුළක් බර උනත්
නෙත් කොනින්
අමතක කරන් නේ කෝම
නුඔ මා හිතින්
@අසම්මත/16/04/22/@
9 Com

සුරගනක්

සුරත් ගෙන මාගේ
සුරගනක් කර හීනේ
සිටුමැදුරෙ බැදි ලීලේ
කල්යාද දිගු පේුමේ
නිශාචර බැදි දිවියේ
හාදකම් මතුයේ
එවිට සිත මාගේ
චංචලව සැලුනේ
ආදරය බැද හදිනේ
නිකැලැල්ය මා පේුමේ
@අසම්මත/16/04/27/@
6 C

කව්ද නුඹ?


කවුද

නුඔ

?

මම සොයන නුඔ

ඇස් අයා
 

බලමි හැම අත
 

ඒත් තාමාත්
 

හැදිනිය නොහැක මට
 

නුඔ දොඩන වදන්
 

නුඔ ලියන දේත්
 

මට ? යක්
 

මම ඇයි තවත්
 

නුඔ ? යක් කරන්
 

මේ ඇස් වලින්
 

තාමත් හොය හොයා තැවෙන්නේ
 

මා දන්නෙමත් නැති
 

ඇතුළු හද දන්වා ඇති
 

හිතත් හොරැහින්ම සිතනවාත් ඇති
 

නුඔ කවුද මගේ
 

@අසම්මත/16/04/28/@

?

?
අැයි
නුඔ
අද
@අසම්මත/16/04/28/@

මීවිතක්කර


මම අන්ධවුනාවද නුඔ දෙඩුම් ඉදිරියේ

සන්තකය සතු සියල්ලම

ඉදුරාම හොරාවට පැහැරගෙන

ඉපිලෙන්න සතුටින්ම හැකි තරම්

ආත්මය පමනක්ම ඉතිරිකර
 

සංසිදෙන හැමදෙයක්ම උදුරන්න එපා
 

සිත නිවෙන හැගීමක ගුලිවෙලා
 

විදගන්න සෙනෙහසක් හද මැදට අරගෙනම
 

ලෙන්ගතුකමක් ආදරය මීවිතක් කර
 

පවතින්න යමක් කොටා පපුතුරක
 

සැගවෙන්න කිමිදෙන්න සුසුම් මැද
 

ඉදින්නම් සෙනෙහෙ‍ෙ නුඔ වෙත පුදා
 

ජීවිතය ඇතිතාක මේ ආ ගමන් මග

@අසම්මත/16/04/29/@
6 Comment

විපිළිසර


ගුලිවෙන්න ඉඩ දෙන්න

සිහිනවල කිමිදිලා සැගවෙන්න

විපිළිසර නෙත් වසමි

අන්ධ මන්ද හිත සගවමි

කියන්න දුක කප්පරක් විද
 

හිතන්න බය මතකයද
 

අමතකර මොහොතකට
 

අවරෝහන ආරෝහන
 

ටිකකට මිදුනෙම නිවී හැනහිල්ලේ
 

සිත නිදැල්ලේ පාවෙන්න
 

ඉතින් මට අවසරද
 

නුඔගෙන් ටිකකට මිදෙන්න
 

@අසම්මත/16/04/29/@
2 Comm

Sunday, April 15, 2018

පියාඹීම


පියාඔා එමි

ගව් ගනන් දුර

ඈත නුවරක

වසන නුඔ සොයා

මං මුලා වේද නොදනිමි
 

කියන් සබදිනි
 

පාර නොදැනම
 

වං හුං ද නොදැනම
 

පියැඔු නිසා
 

ආ දුරත් දැන්
 

හුගක් ඈතයි
 

දැනුනේ වීඩාවක් නිසා
 

සෙනෙහසක දුක
 

දරා ඉවසමි
 

පියාඔමි ඔබ දකිනා තුරා
 

@අසම්මත/16/04/15/@
9 Com

නුරා හිස


ඒ සරාගී මියුරු ස්වරය

මා කම්පිත කල බව

මා නොදැනුවත්ම මොහනය වී

අන්මන්දව සැළෙණකොට

නුරා රසයම එයි නැගී හද
 

ආදරය උතුරන වදන් දොඩන කොට
 

පය පැකිළිලා ඇදවැටුන හිතැතිව
 

මියුරු සර වයන්නට අද
 

නොහැක මට මා බැදුන හඩ
 

සවන් මිහිරින් මත්කලාවද
 

රුවක් නුදුටු ව සිතක් තුලටම
 

කිදාබැස රසම ඉල්ලන
 

කොවුල් ගීයක මිහිරි තනුව නද
 

ඉගිල ගියේ ඇයි මාව තනිකර
 

@අසම්මත/16/04/15/@
7 Co