මම අන්ධවුනාවද නුඔ දෙඩුම් ඉදිරියේ
සන්තකය සතු සියල්ලම
ඉදුරාම හොරාවට පැහැරගෙන
ඉපිලෙන්න සතුටින්ම හැකි තරම්
ආත්මය පමනක්ම ඉතිරිකර
සංසිදෙන හැමදෙයක්ම උදුරන්න එපා
සිත නිවෙන හැගීමක ගුලිවෙලා
විදගන්න සෙනෙහසක් හද මැදට අරගෙනම
ලෙන්ගතුකමක් ආදරය මීවිතක් කර
පවතින්න යමක් කොටා පපුතුරක
සැගවෙන්න කිමිදෙන්න සුසුම් මැද
ඉදින්නම් සෙනෙහෙෙ නුඔ වෙත පුදා
ජීවිතය ඇතිතාක මේ ආ ගමන් මග
@අසම්මත/16/04/29/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.