Sunday, April 15, 2018

නුරා හිස


ඒ සරාගී මියුරු ස්වරය

මා කම්පිත කල බව

මා නොදැනුවත්ම මොහනය වී

අන්මන්දව සැළෙණකොට

නුරා රසයම එයි නැගී හද
 

ආදරය උතුරන වදන් දොඩන කොට
 

පය පැකිළිලා ඇදවැටුන හිතැතිව
 

මියුරු සර වයන්නට අද
 

නොහැක මට මා බැදුන හඩ
 

සවන් මිහිරින් මත්කලාවද
 

රුවක් නුදුටු ව සිතක් තුලටම
 

කිදාබැස රසම ඉල්ලන
 

කොවුල් ගීයක මිහිරි තනුව නද
 

ඉගිල ගියේ ඇයි මාව තනිකර
 

@අසම්මත/16/04/15/@
7 Co

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.