Saturday, February 18, 2017


මම ලියන කවි වල

කතෘ

මම වුවත්

එහි

අයිතිකරු
 

නුඔ වෙලා
 

අනින හැටි
 

පිහිතුඩක අගිස්සෙන්
 

හදවතේ
 

ගැඔුරටම
 

ආදරය
 

තීරු තීරු වලට
 

ඉරමින්
 

කෙතරම්
 

ආහ්ලාදයක් ද මේ
 

පේුමය!
 

@අසම්මත16/02/01/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.