Tuesday, February 7, 2017


මම හිතනවා

මට

රගපෑම

කල නොහැකි වග

නූඔ දන්වා
 

මට කුරුටුගෑ හැකි වග
 

මගෙ හිත
 

අතට ගත් පෑන් තුඩ වෙත
 

අදහස් බෝල කර
 

පාවෙන්න හරී
 

නුඔ ඒ සමග
 

කෙළිදෙලෙන් සිටින කොට
 

මගේ ඇස
 

විලිබරින් පියවෙයි
 

නිරුවත් රුවක් ලෙස
 

@අසම්මත16/02/07/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.