සුසුම් අහුර
Wednesday, February 8, 2017
මට නිදිමතයි
යන්න දෙනවද
අවසරද මට
තවත් නිදි නැති
ලොවක් තුල සරන්නට
ඇස් පියාගෙන
හිත නිවාගන
අගුළුලාගන
සිතිවිලි
විලිලන දගලන
@අසම්මත16/02/08/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.