නොපිරවිය හැකි තරම්
මහා හිඩැසක් වෙයි
ජීවිතය ඉබාගතේ යන
සොයා සොයා ලතැවෙන
පිරවිය හැකි යමක් නොලැබෙන
පාව යයි සුළගකට
හිස් තැන තාම වෙයි නොපිරුන
අත්දැකීම් සුලභය හැම දින
පාඩමකි එය දිවි මග
අරුත් බර හෙටක් හිතුවද
වර්ථමාණය ඉකි ලයි හද මැද
හිස් ජීවිතේ නොපිරේ කිසි දින
සුසම් පමණක් ඇතිය හදකට..............
@අසම්මත/17/02/06/@
මාතෘකාවක් එකතු කරන්න.
ReplyDeleteඒ එක්කම රූ සටහනකුත් දාන්න.
පද අතර ඇති ඉඩ අනවශ්‍ය නම් ඉවත් කරන්න.