Thursday, December 28, 2017

දුක් තරුව


තරු වරුෂාවක් මැද

එක තරුවක් ඇත

අතරමං හිත පාර හොයනවද..............

ගොල්ගොතාව මැද කුරුස කන්ද උඩ

අවසන් ගීතකාව ගයන දිනයද අද
 

හුස්මක කෙලවර කල
 

පාපයක මිනිස් හිත ගැලී............
 

සත‍්‍යය‍ේ වචනය පාව දුන්නෙද..
 

කිම කිසි හැගීමක් නැතිවම
 

තරුත් අකලට පරව වැලපෙන.....

@අසම්මත/16/12/28/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.