Friday, December 22, 2017

ආත්මාර්තව


ඔබ සොයන දෙය

සගවමි මා සතුව ඇති එය

ප්‍රෙහෙලිකාවක් නොවන ලෙස

ඇසදුටු දිවියක ලැබගත් වත්කම

එකතු කරගත් දුකම පමණී
 

එය ඔබට කුමටද
 

අහිමි කරමි එය කාටවත්
 

අත්නොවනු පිණිසම කෙදිනකවත්
 

බෝසත් කමක් කීවෝත් එය
 

අනුවණය ආත්මාර්ථයක පලයක් මිස

@අසම්මත/16/12/22/@
Comments
Sandu Jayasinghe
Sandu Jayasinghe දුකක් නොලැබෙන්න නොපතමි...
දුක තුලින් ජීවිතය විඳගමි...
මේ දුකේ සැතපෙමි...

දුකම සවියක් කරන් නැගිටිමි..
Manage
LikeShow More Reactions
· Reply · 1y
Rushewi Sherom
Rushewi Sherom සඟවන්න එපා හසරැල්...
දල්වන්න එපා ගිනිදැල්...
Manage
LikeShow More Reactions
· Reply · 1y
Sunil Pathirage Kariyawasam
Sunil Pathirage Kariyawasam Lassanai.
Manage
LikeShow More Reactions
· 1y
Dilrukshi Sepala
LikeShow More Reactions
· Reply · 1y
Nisansala Ramanayake
Nisansala Ramanayake එය ඔබට කුමටද
Manage
LikeShow More Reactions
· Reply · 52w
Durga Fernando
Durga Fernando ලස්සනයි
Manage
LikeShow More Reactions
· Reply · 52w
ලිහිණි පිහාටු
ලිහිණි පිහාටු එය පිණි බිඳක්
සඟවන්නට හැකි ජීවිතයම
එහි අැත නුඹට නොවටිනා

මට වටිනා හැම දේම
නුඹ නොදැන නුඹ සතු වූ දෙය
මම ගතිමි මට අවැසි දෙය
මෙන්න දිලිසේ නිය අගම
Manage
LikeShow More Reactions
· 51w · Edited

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.