Saturday, December 16, 2017

කාංසිය


කෙතරම්ම මිහිරියිද සොදුරුයි ද

ඒ අපුර්වතම රාත්‍රීය

වසගය වසගයට ගත්

නෙත් වලින් සිත් පැහැරගත්

චමත්කාරය හද වැලදගත්
 

සියල්ලම අන්ධකල
 

සියල්ලම අහිමි කල
 

සුසුම් පමණක් මැ ඉතිරිකල
 

සන්තකය දවාහළු කල
 

මතක පමණක් ශේෂ කල
 

ජීවිතය ගැන හිතන
 

ගැඹුර කොතැනකද සොයන
 

අදත් පිලිතුරක් නොලද...............
 

පුල පුලා කාංසියක ලතවෙන
................
@අසම්මත/16/12/15/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.