සුසුම් අහුර

Wednesday, December 20, 2017

කවි අහුර

තේරුමක් නැති කතාවක් මැද
අතරමං වී ප්‍රේමයේ හරි මැද
පිරිමදිමි අල්තාරයේ ලග හිද
ආදරය තබා පූජාසනයේ කෙලවර
පතමු නොලැබුනු මිහිර හද ගැබ
සුවාසුදහසක් පෙම් කතා මැද
අතරමං වු ප්‍රේමයේ සද ගිර
උඔත් අමුණපු මමත් අමුණපු
හූය රන්වන් නොවී කැඩුනිද
මලගියදාක ලියවුන දෙහදක කතා ඇත
තාම රැව්දෙන විහගක ගී නද
මල් පිපෙනයුරු ඇස් රුවා බලමි
නැත පිපී මා සෙව් මල තව
ඒ මලයි මට සුවද ලස්සන.............

@අසම්මත/16/12/19/@
Image may contain: flower
8 Comments
3 Shares
58 Dulani Perera, Manusha Prabani Dissanayake and 56 others
Share
Asammatha Sumith Weerakoon
18 December 2016 at 03:12 ·
ඔබ අහන ඔය කතා
කවියකට ගොනු වුනා
මදහාස කී කතා
දෙනයනක නැලවුනා
මා නොදැනුවත්ම තොසා
ඒ බවක් නොවලහා
අකුරුතර සැගවුනා
ප්‍රේමයක රස සොභා
තනුවකට හා පුරා
ගීතයක් වෙලා මුවින් මුව දොඩමළු වුනා
නොදන්නා පෙම සදා
අහිංසක වී මෙදා
සුළං තුල පා වුනා.................
අප අපගේ කියා
හිතින් හිතුවත් එදා
තවම අප අපගේ නොවේ
කිව්වේ සුළගමද සුදා...............
@අසම්මත/16/12/18/@
Image may contain: 1 person, standing
7 Comments
1 Share
60 Siththam Kadhulu, Kasunsala Gimhani and 58 others
Comments
Gama Gamini
Gama Gamini හරිම ලස්සනයි ......
Like
· Reply ·
1
· 18 December 2016 at 09:46
Manage
Kanchana Pinibidu
Kanchana Pinibidu lassanayi
Like
· Reply ·
1
· 18 December 2016 at 15:21
Manage
Hiroshan Jayaranga Preethiwardhana
Hiroshan Jayaranga Preethiwardhana ලස්සනයි අයියා....
Like
· Reply ·
1
· 18 December 2016 at 23:34
Manage
Sunil Pathirage Kariyawasam
Sunil Pathirage Kariyawasam Lasanai.
Like
·
1
· 19 December 2016 at 07:42
Manage
ලිහිණි පිහාටු
ලිහිණි පිහාටු නාහා අැසූ බොහෝ දේ
අැය හෙමින් කවියක තවරලා
මියුරු ලෙස ගැයුවා එපිට සිට

මම නොදත් තනු රස දමා
තත්සරය ගෙන අාව සුළඟත්
සොයා මා ,මට ඉඟිමරා
'ඒ කව්‍ද කාගේද අැය' යනුවෙන්
සවනතට කොඳුරලා
'අැය මගෙයි අැය දන්නෙ නෑ
සුළඟ..ගෙවමි මම රැය නිදිමරා
අැහැකි නම්‍ නුඹ ගෙනත් දීයන් අැගේ සුවඳ මා සනසලා
Like
·
1
· 20 December 2016 at 19:14
Manage
Asammatha Sumith Weerakoon
Write a comment...
Share
You and Subodha Gamage became Facebook friends 1 year ago. We've made you this video to celebrate your friendship!
-0:09
Edit
Share
Asammatha Sumith Weerakoon
16 December 2016 at 05:21 ·
ඒ දෙතොල් මත
මේ දෙතොල් නොතැබුවත්
දැනෙන තැනක නුඹ මට ඉන්නවා
ඒ සිනාවෙන් මුලා නොවුනත්
නැගි සිනාහාවන් මා වෙනුවෙන් බව හැගෙනවා...
See more
Image may contain: one or more people
11 Comments
12 Shares
69 Kasunsala Gimhani and 68 others
Share
Asammatha Sumith Weerakoon
15 December 2016 at 03:55 ·
කෙතරම්ම මිහිරියිද සොදුරුයි ද
ඒ අපුර්වතම රාත්‍රීය
වසගය වසගයට ගත්
නෙත් වලින් සිත් පැහැරගත්
චමත්කාරය හද වැලදගත්...
See more
Image may contain: one or more people and close-up
7 Comments
3 Shares
70 Kasunsala Gimhani, Siththam Kadhulu and 68 others
Share
Asammatha Sumith Weerakoon
13 December 2016 at 03:49 ·
No automatic alt text available.
5 Comments
1 Share
61 Kasunsala Gimhani, Karo Luna and 59 others
Share
Thanks for coming!
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 12:37 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

මා ගැන

My photo
අසම්මත (සුමිත් වීරකෝන්)
මම සුමිත් වීරකොන්. ඉන්නේ අනුරාධපුර රඹෑව. අධ්‍යාපනය ලැබුවේ අ/රඹෑව මහ ව්දුහල සහ අ/ නිවන්තක චේතිය මහ විදුහලෙනි.
හදිසි අනතුරකට මැදිවීම නිසා සුසුනාවේ බිදිම් හේතුවෙන් ආබාධිත බාවයට පත් විමි. වයස 13 දී මගේ පාසල් අධ්‍යාපනය නිමාවුණි. ඒ 1980 අගෝස්තුවේ දී.
එතැන් පටන් රෝද පුටුවක ආදරයෙන් ජිවිතය ගෙවමි.
දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙමි.
ඇඳ මත හිදින විට කාන්සියට මෙහි විත් හිතට එන දේ කුරුටු ගාමි. මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
View my complete profile

මා හා එකතු වෙන්න

46,268

නිර්මාණ පෙරහැර

  • ►  2018 (138)
    • ►  August (14)
    • ►  July (8)
    • ►  June (9)
    • ►  May (35)
    • ►  April (8)
    • ►  March (42)
    • ►  February (1)
    • ►  January (21)
  • ▼  2017 (768)
    • ▼  December (21)
      • ආදරය මහා කන්දක් කිසිදාක සමතලා කල නොහැකි දැනුනා ම...
      • පිපී දහස් මල් සුවද දේ නෙලා නොගනිමි එමල කිසිදින පිප...
      • සදසැගව
      • සීරීම
      • පන්නරය
      • දුක් තරුව
      • සැගවිම
      • හිත
      • මග
      • Asammatha Sumith Weerakoon 26 December 2016 at ...
      • Asammatha Sumith Weerakoon 26 December 2016 at ...
      • ලියූ වැකි අතර රැදි කළු පාට තිත් වැඩී ජීවිතයේ හරස් ...
      • ආත්මාර්තව
      • අවමන
      • කවි අහුර
      • අරුත
      • 9 December 2016 at 06:07 · </
      • Asammatha Sumith Weerakoon 10 December 2016 at ...
      • Asammatha Sumith Weerakoon 13 December 2016 at ...
      • කාංසිය
      • සැකහැර
    • ►  November (24)
    • ►  October (57)
    • ►  September (49)
    • ►  August (35)
    • ►  July (123)
    • ►  June (80)
    • ►  May (110)
    • ►  April (44)
    • ►  March (82)
    • ►  February (143)
  • ►  2016 (31)
    • ►  November (8)
    • ►  October (19)
    • ►  September (4)
Simple theme. Powered by Blogger.