සුසුම් අහුර

Friday, December 29, 2017


ආදරය මහා කන්දක්
කිසිදාක සමතලා කල නොහැකි
දැනුනා මහා පරුවත තුලැති සෙනෙහස
කිසිදාක පළුද්දක් නැති
හැගුනා අමා මිහිරක්
කිසිදාක වින්ද නැතී
ආදරය මහා සයුරකී
කිසිදාක ගැඹුර දන්නැතී........................!

@අසම්මත/17/06/03/@
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 12:56 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
පිපී දහස් මල් සුවද දේ
නෙලා නොගනිමි
එමල කිසිදින
පිපුන හද විල
සුවද දෙන්නට හැර
විදිමි සුවද පමණක් මැ ඇති
@අසම්මත/17/06/03/@
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 12:35 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Thursday, December 28, 2017

සදසැගව

Asammatha Sumith Weerakoon
28 December 2016 at 08:11 ·
Image may contain: text
8 C
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 2:27 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

සීරීම

Asammatha Sumith Weerakoon
28 December 2016 at 08:12 ·
No automatic alt text available.
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 2:26 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

පන්නරය

Asammatha Sumith Weerakoon
28 December 2016 at 08:14 ·
No automatic alt text available.
4 Comments
3 Shares
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 2:25 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

දුක් තරුව


තරු වරුෂාවක් මැද

එක තරුවක් ඇත

අතරමං හිත පාර හොයනවද..............

ගොල්ගොතාව මැද කුරුස කන්ද උඩ

අවසන් ගීතකාව ගයන දිනයද අද
 

හුස්මක කෙලවර කල
 

පාපයක මිනිස් හිත ගැලී............
 

සත‍්‍යය‍ේ වචනය පාව දුන්නෙද..
 

කිම කිසි හැගීමක් නැතිවම
 

තරුත් අකලට පරව වැලපෙන.....

@අසම්මත/16/12/28/@
Image may contain: one or more people
4 Comments
48 Durga Fernando, Bhanu Nisansala and 46 others
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 2:24 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

සැගවිම


සගවලා ලියපු වැකියක් ඇතී

දින පොතක කෙලවර වැසුනු තැන

පියෙන් පිය ලං වීමි මම

පියෙන් පිය ඈත් විනි නුඹ

ඇස් ගැටුනත් එය නුඹට
 

සගවා ගත් දෙයක් සමග
 

ඒ කවිය දිනපොතේ එතැනැමැ
 

සුරැකිව උඹ පපුව මැද හරියටමැ
 

ලක්ෂයක් තබා කැරැකි කැරැකී
 

වේදනා දෙන බව දන්නවා මම
 

කුමට සුරකිනවාද ඒ වැකිය තවම
 

පරණයි වසර කිහිපයක් ඒ දිනපොත
 

අළුත් කර හිතනවද ඒ වැකි ගැන...........

@අසම්මත/16/12/28/@
Image may contain: 3 people, child
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 2:23 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Wednesday, December 27, 2017

හිත


හිත කාගෙද

ඉඩ දෙමි හිතන්නට

හිතට

නිහඩ වෙමි

අමතන තුරු හිතට................

අසම්මත/16/12/27/@
Image may contain: mountain, nature, outdoor and water
1
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 12:27 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

මග


සංඛේත අහුරක් ඇති මුත්

නොදරුවෙකි තාම ඒවා නොවැටහෙන

මුහුකුරා නොගිය

මනසකට හැකිය ඉඩක් ලැබ ගන්න

හරි මාවත කුමක්දැයි යායුතුම
 

හිතා තීරණයක් ගන්න.................

@අසම්මත/16/12/27/@

Image may contain: 1 person, standing and outdoor
1 Comment
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 12:26 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Tuesday, December 26, 2017

Asammatha Sumith Weerakoon
26 December 2016 at 08:18 ·
Image may contain: one or more people
4 Comme
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 1:37 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Asammatha Sumith Weerakoon
26 December 2016 at 08:16 ·
Image may contain: bird
8 Com
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 1:36 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
ලියූ වැකි අතර රැදි
කළු පාට තිත් වැඩී
ජීවිතයේ හරස් කඩක් ඉන් ඇස නගී
නුඹ කීවේ හිතලමද මම තාම සොයමී
කළු ලප නිසාමද පලා ගියේ සැගවී
වරක් දෙවරක් නොවේ ජීවිතය වැරදී
මහ උළුගෙදර හිටි මතක සිහිවී
අදුරු තැන් පහුරු ගාමී සිතක් ලතැවී
වරැදි නිවැරැදි කරනු හැම විටක සිතමී
හිත හිතා හැම වෙලේ පව් සමා කරමී
නුඹ දිනා ගනු වස් වෙහෙරකට වදිමී

@අසම්මත/17/12/26/@
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 1:36 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Friday, December 22, 2017

ආත්මාර්තව


ඔබ සොයන දෙය

සගවමි මා සතුව ඇති එය

ප්‍රෙහෙලිකාවක් නොවන ලෙස

ඇසදුටු දිවියක ලැබගත් වත්කම

එකතු කරගත් දුකම පමණී
 

එය ඔබට කුමටද
 

අහිමි කරමි එය කාටවත්
 

අත්නොවනු පිණිසම කෙදිනකවත්
 

බෝසත් කමක් කීවෝත් එය
 

අනුවණය ආත්මාර්ථයක පලයක් මිස

@අසම්මත/16/12/22/@
No automatic alt text available.
7 Comments
2 Shares
53 Karo Luna, Durga Fernando and 51 others
Comments
Sandu Jayasinghe
Sandu Jayasinghe දුකක් නොලැබෙන්න නොපතමි...
දුක තුලින් ජීවිතය විඳගමි...
මේ දුකේ සැතපෙමි...

දුකම සවියක් කරන් නැගිටිමි..
2
Manage
LikeShow More Reactions
· Reply · 1y
Rushewi Sherom
Rushewi Sherom සඟවන්න එපා හසරැල්...
දල්වන්න එපා ගිනිදැල්...
1
Manage
LikeShow More Reactions
· Reply · 1y
Sunil Pathirage Kariyawasam
Sunil Pathirage Kariyawasam Lassanai.
1
Manage
LikeShow More Reactions
· 1y
Dilrukshi Sepala
Dilrukshi Sepala Hmm
1
Manage
LikeShow More Reactions
· Reply · 1y
Nisansala Ramanayake
Nisansala Ramanayake එය ඔබට කුමටද
1
Manage
LikeShow More Reactions
· Reply · 52w
Durga Fernando
Durga Fernando ලස්සනයි
1
Manage
LikeShow More Reactions
· Reply · 52w
ලිහිණි පිහාටු
ලිහිණි පිහාටු එය පිණි බිඳක්
සඟවන්නට හැකි ජීවිතයම
එහි අැත නුඹට නොවටිනා

මට වටිනා හැම දේම
නුඹ නොදැන නුඹ සතු වූ දෙය
මම ගතිමි මට අවැසි දෙය
මෙන්න දිලිසේ නිය අගම
1
Manage
LikeShow More Reactions
· 51w · Edited
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 4:58 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

අවමන


ලියපු මොනවා හරි යමක්

එහි ඇත

ඒ ඔබට බලන්නට

බලනවද

ඒ පිටුව වෙන් කලේ
 

නුඹට
 

අපුල නම් පිලිකෙව් කොට
 

අවමන් කොට තබා
 

යන්න ඔබට හැගෙන දෙයක්
 

ඉන් ගනිමි මට ඇවසි දේ හෙටට...........

@අසම්මත/16/12/22/@


Image may contain: 1 person, hat and close-up
8 Co
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 4:56 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

Wednesday, December 20, 2017

කවි අහුර

තේරුමක් නැති කතාවක් මැද
අතරමං වී ප්‍රේමයේ හරි මැද
පිරිමදිමි අල්තාරයේ ලග හිද
ආදරය තබා පූජාසනයේ කෙලවර
පතමු නොලැබුනු මිහිර හද ගැබ
සුවාසුදහසක් පෙම් කතා මැද
අතරමං වු ප්‍රේමයේ සද ගිර
උඔත් අමුණපු මමත් අමුණපු
හූය රන්වන් නොවී කැඩුනිද
මලගියදාක ලියවුන දෙහදක කතා ඇත
තාම රැව්දෙන විහගක ගී නද
මල් පිපෙනයුරු ඇස් රුවා බලමි
නැත පිපී මා සෙව් මල තව
ඒ මලයි මට සුවද ලස්සන.............

@අසම්මත/16/12/19/@
Image may contain: flower
8 Comments
3 Shares
58 Dulani Perera, Manusha Prabani Dissanayake and 56 others
Share
Asammatha Sumith Weerakoon
18 December 2016 at 03:12 ·
ඔබ අහන ඔය කතා
කවියකට ගොනු වුනා
මදහාස කී කතා
දෙනයනක නැලවුනා
මා නොදැනුවත්ම තොසා
ඒ බවක් නොවලහා
අකුරුතර සැගවුනා
ප්‍රේමයක රස සොභා
තනුවකට හා පුරා
ගීතයක් වෙලා මුවින් මුව දොඩමළු වුනා
නොදන්නා පෙම සදා
අහිංසක වී මෙදා
සුළං තුල පා වුනා.................
අප අපගේ කියා
හිතින් හිතුවත් එදා
තවම අප අපගේ නොවේ
කිව්වේ සුළගමද සුදා...............
@අසම්මත/16/12/18/@
Image may contain: 1 person, standing
7 Comments
1 Share
60 Siththam Kadhulu, Kasunsala Gimhani and 58 others
Comments
Gama Gamini
Gama Gamini හරිම ලස්සනයි ......
Like
· Reply ·
1
· 18 December 2016 at 09:46
Manage
Kanchana Pinibidu
Kanchana Pinibidu lassanayi
Like
· Reply ·
1
· 18 December 2016 at 15:21
Manage
Hiroshan Jayaranga Preethiwardhana
Hiroshan Jayaranga Preethiwardhana ලස්සනයි අයියා....
Like
· Reply ·
1
· 18 December 2016 at 23:34
Manage
Sunil Pathirage Kariyawasam
Sunil Pathirage Kariyawasam Lasanai.
Like
·
1
· 19 December 2016 at 07:42
Manage
ලිහිණි පිහාටු
ලිහිණි පිහාටු නාහා අැසූ බොහෝ දේ
අැය හෙමින් කවියක තවරලා
මියුරු ලෙස ගැයුවා එපිට සිට

මම නොදත් තනු රස දමා
තත්සරය ගෙන අාව සුළඟත්
සොයා මා ,මට ඉඟිමරා
'ඒ කව්‍ද කාගේද අැය' යනුවෙන්
සවනතට කොඳුරලා
'අැය මගෙයි අැය දන්නෙ නෑ
සුළඟ..ගෙවමි මම රැය නිදිමරා
අැහැකි නම්‍ නුඹ ගෙනත් දීයන් අැගේ සුවඳ මා සනසලා
Like
·
1
· 20 December 2016 at 19:14
Manage
Asammatha Sumith Weerakoon
Write a comment...
Share
You and Subodha Gamage became Facebook friends 1 year ago. We've made you this video to celebrate your friendship!
-0:09
Edit
Share
Asammatha Sumith Weerakoon
16 December 2016 at 05:21 ·
ඒ දෙතොල් මත
මේ දෙතොල් නොතැබුවත්
දැනෙන තැනක නුඹ මට ඉන්නවා
ඒ සිනාවෙන් මුලා නොවුනත්
නැගි සිනාහාවන් මා වෙනුවෙන් බව හැගෙනවා...
See more
Image may contain: one or more people
11 Comments
12 Shares
69 Kasunsala Gimhani and 68 others
Share
Asammatha Sumith Weerakoon
15 December 2016 at 03:55 ·
කෙතරම්ම මිහිරියිද සොදුරුයි ද
ඒ අපුර්වතම රාත්‍රීය
වසගය වසගයට ගත්
නෙත් වලින් සිත් පැහැරගත්
චමත්කාරය හද වැලදගත්...
See more
Image may contain: one or more people and close-up
7 Comments
3 Shares
70 Kasunsala Gimhani, Siththam Kadhulu and 68 others
Share
Asammatha Sumith Weerakoon
13 December 2016 at 03:49 ·
No automatic alt text available.
5 Comments
1 Share
61 Kasunsala Gimhani, Karo Luna and 59 others
Share
Thanks for coming!
Posted by අසම්මත (සුමිත් වීරකෝන්) at 12:37 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

මා ගැන

My photo
අසම්මත (සුමිත් වීරකෝන්)
මම සුමිත් වීරකොන්. ඉන්නේ අනුරාධපුර රඹෑව. අධ්‍යාපනය ලැබුවේ අ/රඹෑව මහ ව්දුහල සහ අ/ නිවන්තක චේතිය මහ විදුහලෙනි.
හදිසි අනතුරකට මැදිවීම නිසා සුසුනාවේ බිදිම් හේතුවෙන් ආබාධිත බාවයට පත් විමි. වයස 13 දී මගේ පාසල් අධ්‍යාපනය නිමාවුණි. ඒ 1980 අගෝස්තුවේ දී.
එතැන් පටන් රෝද පුටුවක ආදරයෙන් ජිවිතය ගෙවමි.
දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙමි.
ඇඳ මත හිදින විට කාන්සියට මෙහි විත් හිතට එන දේ කුරුටු ගාමි. මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
View my complete profile

මා හා එකතු වෙන්න

නිර්මාණ පෙරහැර

  • ►  2018 (138)
    • ►  August (14)
    • ►  July (8)
    • ►  June (9)
    • ►  May (35)
    • ►  April (8)
    • ►  March (42)
    • ►  February (1)
    • ►  January (21)
  • ▼  2017 (768)
    • ▼  December (21)
      • ආදරය මහා කන්දක් කිසිදාක සමතලා කල නොහැකි දැනුනා ම...
      • පිපී දහස් මල් සුවද දේ නෙලා නොගනිමි එමල කිසිදින පිප...
      • සදසැගව
      • සීරීම
      • පන්නරය
      • දුක් තරුව
      • සැගවිම
      • හිත
      • මග
      • Asammatha Sumith Weerakoon 26 December 2016 at ...
      • Asammatha Sumith Weerakoon 26 December 2016 at ...
      • ලියූ වැකි අතර රැදි කළු පාට තිත් වැඩී ජීවිතයේ හරස් ...
      • ආත්මාර්තව
      • අවමන
      • කවි අහුර
      • අරුත
      • 9 December 2016 at 06:07 · </
      • Asammatha Sumith Weerakoon 10 December 2016 at ...
      • Asammatha Sumith Weerakoon 13 December 2016 at ...
      • කාංසිය
      • සැකහැර
    • ►  November (24)
    • ►  October (57)
    • ►  September (49)
    • ►  August (35)
    • ►  July (123)
    • ►  June (80)
    • ►  May (110)
    • ►  April (44)
    • ►  March (82)
    • ►  February (143)
  • ►  2016 (31)
    • ►  November (8)
    • ►  October (19)
    • ►  September (4)
Simple theme. Powered by Blogger.