Tuesday, September 5, 2017

මල්මතක


මේ

මල්

නෙළුවෙ

නුඹ

හිතන දෙයට
 

නොව
 

ගිය
 

මතකයක් සමරන්න
 

එහි ඉන්නේ
 

මා පමණී
 

නුඹ
 

එක්ක......................................!
 

4 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.