Tuesday, September 5, 2017

අනන්ත


කිමිදෙන්න ආශයි

ඒ සයුර මත

ආදරය එහි ඇත

පතුල පෙනෙනු නැත

අනන්තය ඇස් වලට
 

ඉඩ හසර කියනු ඇත

@අසම්මත/16/09/03/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.