ආදරය මහා කන්දක්
කිසිදාක සමතලා කල නොහැකි
දැනුනා මහා පරුවත තුලැති සෙනෙහස
කිසිදාක පළුද්දක් නැති
හැගුනා අමා මිහිරක්
කිසිදාක වින්ද නැතී
ආදරය මහා සයුරකී
කිසිදාක ගැඹුර දන්නැතී........................!
@අසම්මත/17/06/03/@
කිසිදාක සමතලා කල නොහැකි
දැනුනා මහා පරුවත තුලැති සෙනෙහස
කිසිදාක පළුද්දක් නැති
හැගුනා අමා මිහිරක්
කිසිදාක වින්ද නැතී
ආදරය මහා සයුරකී
කිසිදාක ගැඹුර දන්නැතී...................
@අසම්මත/17/06/03/@