සුසුම් අහුර
Sunday, November 12, 2017
රැය මිමිණීම
ඇයදීමක්ය
සිහිනිවට ඇසුනු
ඔබ
ඉන්න
මගේ ඇස් දෙකේ
විතරක්ම....................
පෙර දිනයක
සද අඩක්
බැස ගිය......................
නිසල රැය
මිමිණී........................
@අසම්මත/16/11/12/@
2 Com
ඉල් මහ
අහිමි වීමක්
මහා බරැති
හිස මත
නමුත් නැත
කදුළක්
හඩන්නට.............
ශක්තියක් වෙති
කුඩා
හිතක් යට
පෙර මගක්
ඇති
ඇස් වසාලන
ඉල් මහත්
ශිතලට ගල් වුන
අත වනමු අපි
එකට හිනෙහැන
අළුත් නිම්මනය
ගලන ගගකට
සරු ඉමක්
රතු මලක් පිපිදෙන
@අසම්මත/16/11/12/@
5 C
Wednesday, November 8, 2017
ඔබ
කීවේ නෑ
යන්නම් කීයා......................................
මල හිරු බසිනා සැන්දෑ යාමේ
අදුරට ඉඩ දී.............................
ඔබ ගෙන් වෙන් වී
මම......................................
@අසම්මත/16/11/05/@
කුළුදුල්ම කවිය
කුළුදුල්ම කවිය
විහග ක
අරන් ගිය වග
සංදේශයක් නොකර ම.............
@අසම්මත/16/11/06/@
10 C
විරහ කව
ආදරය මිරිගුවකි හිත හඹා එන
ඇවිත් රහසින් සොරාගෙන ඇස
සිතුම් පුරවයි නුරා පැන් ඉස
දවයි හදවත් විරහ පෙම ලග...
..ඉවතලමි මතකයන් සියල්ලම
අතීතය පමණක් තියාගෙන
ඉඩ හරිමි කදුළක් ගලායන
කැලැල් කුමටද සළකුණු තබායන
කවියක් හිනාවන
ඇසිලක් අැතිය
කවියක් උපදින්න
සියවසක් මදිය
කවියක් පනගන්න
තෙත ඇසක් ඕන
කවියකට හිනැහෙන්න
@අසම්මත/16/11/08/@
14 Commen
පපුවට පන
සැනසිලි නිති නැති
හිතකට පෙම දිදි
ඇසිපිය යට ඇති
විමසිලි නැති කවි
පපුවට පන දෙති
@අසම්මත/16/11/08/@
3 C
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)