සුසුම් අහුර
Thursday, May 4, 2017
හිතදුර
කව්ළු පියන් හැර
විවර කර නෙත්
බලන්නේ දුර හිත්
ඈත මතකෙක මතක අහුරක්
මැවෙන සුන්දර දසුන් පමණක්
හදවතක පිරි සුසුම් පවුරක්
තනිකමත් මට ගෙනේ ඔසුවක්
ඇස් වලින් පමණක්
දොඩන වදන් විතරක්
ඉතිරිකර ගිය නුඔ
සදාකාලික කදුළු බුබුලක්
@අසම්මත/16/05/04/@
1 comment:
Chamikara
May 4, 2017 at 9:55 PM
ටොප් ..
මේවා කොහොම ලියනවඩ් මන් දෑ
ජය වේවා ..!!!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ටොප් ..
ReplyDeleteමේවා කොහොම ලියනවඩ් මන් දෑ
ජය වේවා ..!!!