Wednesday, May 24, 2017

දිනකර


අැයි මේ දිනවල

මා අමතක කර

හැර ගියා නුඔ

දුකම හිර කර

විදින කරදර
 

අපමණට උස
 

දනීනම් නුඔ
 

අාදරේ අමිහිර
 

කරන්නැ මේ තරම් අනදර
 

දමා යන්නට
 

නපුරු නම් හිත
 

තනිව ඉන්නම්
 

දුකම වැලදෙගන
 

මේ කවිය නුඔට දිනකර
 

@අසම්මත/16/05/24/@
8 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.