සුසුම් අහුර
Thursday, April 13, 2017
අව්රුදුමහට
ධනාත්මකම අපේක්ෂා
අළුත් ගමනක්
ඇරැයුමක් එකතු වන්නට
එකම එක මිටකට
ගෙත්තමක් කොට කවිය
එවමි එනවද ?
යමුය අළුත් නිම්නයකට
ගොඩවෙන්න මේ ඔරුව වෙත
නිදහසේ කව් ඉව්රක
පියසටහනක් තබන්නට
@අසම්මත/16/04/13/@
1 comment:
රෝමාරස්
April 14, 2017 at 12:17 AM
සුභ නව වසරක් වේවා....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සුභ නව වසරක් වේවා....
ReplyDelete