සුසුම් අහුර
Monday, April 24, 2017
සන්නස
ඉගිල ආවත් නිදහසේ නුඔ
මා සොයාගෙන හැම වෙලේ
මට නිදහසක් වෙද දොඩන්නට
පෙම් කතා ඇත ගොඩ ගැසේ
ඈත වෙසෙනා හිතක ලියැවෙන
දුක්ම ගීයක හඩ ඇසේ
ගිහින් කියපන් සංදේශ නැතුවට
මගේ තොරතුරු විදිනා ලෙසේ
හිතක් ලග හිතක් වැලපෙන
පේුමයද සරදම් කලේ
@අසම්මත/16/04/24/@
2 comments:
Chamikara
April 24, 2017 at 8:51 PM
ජය වේවා ..!!!!
නිදහසේ කියවන්න ඕනේ
Reply
Delete
Replies
අසම්මත (සුමිත් වීරකෝන්)
April 24, 2017 at 11:37 PM
තුති ඔබට
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ජය වේවා ..!!!!
ReplyDeleteනිදහසේ කියවන්න ඕනේ
තුති ඔබට
Delete